Aththikka Herbal Drink (අත්තික්කා පානය)

Rs120.00

English :
A convenient traditional beverage mixture prepared using twelve selected herbal ingredients. It can be easily prepared at home and served as a warm herbal drink for the family. One packet can make approximately 30 cups.

සිංහල :
තෝරාගත් ඔසු වර්ග දොළහක් යොදා සකස් කළ පහසු පාරම්පරික පානයකි. නිවසේදීම පහසුවෙන් සකස් කර උණුසුම් ඔසු පානයක් ලෙස පවුලේ සියලු දෙනාට පිළිගැන්විය හැක. එක් පැකට්ටුවකින් ආසන්න වශයෙන් කෝප්ප 30ක් සකස් කළ හැක.